මාස තුනකට පමණ පෙර පොලිසියෙන් ඉවත් වු කොස්තාපල්වරයෙකු මෙරට තැනූ අමුතුම තාලයේ අත් බෝම්බ දෙකක් සමග පුත්තලම තල් අඩියේදී සැකපිට අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
සයිකල් බෝල ඇතුළුකර සේවා නූලක්ද සමග මෙම බෝම්බ නිපදවා තිබුණි.